කවි හිතට ඉඩ ගන්න හදවතට ඉඩ දෙන්න
ඉර ගිහින් හඳ ඉන්න වෙලාවක යලි එන්න..
Saturday, 30 March 2013
කියාගන්නේ කොහොමද?
ඉර කොහොමද කියාගන්නේ සදට තියන පෙමක තරම්
සද වටකර තරු හිදීවි ලoවෙන්නට බැරි තරමින්....
සද කොහොමද නොකියා ඉන්නේ ඉරට තියන ලෙoගතුකම්
සද අහසට නැගෙනා විට ඉර බැහැලා යනවානම්..........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment