කවි හිතට ඉඩ ගන්න හදවතට ඉඩ දෙන්න
ඉර ගිහින් හඳ ඉන්න වෙලාවක යලි එන්න..
Sunday, 31 March 2013
පල ප්රයෝජන නුඹෙන් ඇති තෙක්
නුඹ වටා බෝ අය සිටීවි
එකින් එක පෙති ගිලිහි යන දා
සැබෑ පෙම පමණක් හිදිවී
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment