කවි හිතට ඉඩ ගන්න හදවතට ඉඩ දෙන්න
ඉර ගිහින් හඳ ඉන්න වෙලාවක යලි එන්න..
Saturday, 30 March 2013
ප්‍රථම ප්‍රේමයේ සොදුරු දවසක
උණුසුමට සැගවෙන්න සීතලට ගුලිවෙන්න
හිතෙනවා දඟ හිතට නුඹ ලඟම දැවටෙන්න
නෙත් වසා ඉන්න විට හිතේවිද නුඹ හිතට
සුසුම් උණුසුම දෙන්න වැසුන මගේ නෙත් තුලට
ලවන් යුග පෙනෙන විට දෑස් පෙති හැකිලී නම්
උරමඩල මට අවැසි දෙන්න මට සැඟවෙන්න .
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment