කවි හිතට ඉඩ ගන්න හදවතට ඉඩ දෙන්න
ඉර ගිහින් හඳ ඉන්න වෙලාවක යලි එන්න..
Saturday, 30 March 2013
රුදුරු ලොව
සුළග මා හැරයන්න කුණාටුව වී එන්න
ලොව අඳුරු කෙළවරක මාව ගොස් ඇරලන්න
වැස්ස ම හැරයන්න ගංවතුර වී එන්න
සයුරු පතුලට දමා තනිකරනු මැන මාව
හිරු සඳුනි පලායනු එලිය අඳුරක් කරනු
මේ රුදුරු නපුරන් ගෙන් මාව වෙන්කරනු
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment